මේ ඉතින් ඔය කොයි කවුරුත් බාල මහලු භේදයක් නැතුව දන්න කෙනෙක් නේ මේ ඇම්ඩා කියන්නේ. බීටා හිතන්නේ නෑ මේ කවුරුත් ඉන්නවා කියලා මේ ඇම්ඩාගේ කතාවක් අහපු නැති.එහෙමයි නේ...?
ඉතින් ඔන්න මේ කතාව බීටට ලඟදී අහන්න හම්බ උන ඇම්ඩගේ කතාවක් වැඩිය සැර නැති නිසා ලියන්න කියලයි යන්නේ. කතාව කිවුවේ ඉතින් බීටා අඳුරන එකෙක් තමයි. ඇම්ඩගේ කතා ඉතින් කොහොමත් කටින් කට යනවා මිසක්කා පොත් වල ලියලා තියනවය. ඉතින් දවසින් දවස අලුත් එක එක කතා හැදෙනවා. මේත් මීට කලියෙන් අහලා නැති එකක්.
ඔන්න ඉතින් මේ ඇම්ඩා ඉතින් ඔය පොඩි එකා කාලේ ඉස්කෝලේ විද්‍යාව විශය ඉගෙන ගත්තලු. ඉතින් ඔන්න දවසක් අම්ඩලාගේ සයන්ස් සර් කට්ටියට පාඩමක් උගන්නනවලු කෝණික චලිතය ගැන. ඉතින් පාඩ්ම ඔහොම කරගෙන ගිහින් ω=2πn කියලා සූත්‍රයක් උගැන්නෙවුවලු. ඔය ඇම්ඩා කොලුවා පාඩ්ම අහගෙන නෙවෙයි ලු හිටියේ. ඇම්ඩට ඇහුනේ πn කියන කෑල්ල විතරලු. ඉතින් සර් පාඩම කියලා දීලා ඔන්න එක එක්කනාගෙන් නැගිට්ටවලා ප්‍රෂ්ණ අහන්න පටන් ගත්තලු. ඔන්න ඉතින් ඔහොම ගිහින් මේ ඇම්ඩාගේ වාරයත් ආවලු.
සර්:- තමුසේ කියනවා බලන්න... ω හොයන්න විදිහක්...පාඩම හරියට හගෙන හිට්යා නම් කියන්න පුලුවන් වෙන්න ඔනේ........
ඇම්ඩා:-"ම්.... සර්......"
සරි:- මොකද හිර වෙන්නේ...?
ඇම්ඩා:- කියන්න ලැජ්ජයි වගේ සර්....
සර්:- ලැජ්ජා වෙන්න ඔනේ නෑ වැරදුනාට කවුරුත් හිනා වෙන්නේ නෑ නේ....

ඇම්ඩා:-" ම්... මේ ω හොයන්නෙද සර්...."
සර්:- ඔව් ඒක තමා....
ඇම්ඩා:- ω හොයන්නේ සර් ප*යෙන්.........
සර්:- ඔව් ඒක තමා....
ඇම්ඩා:- ω හොයන්නේ සර් ප*යෙන්.........
-------------------------------------------------------------------------------------------------------------------------------
ප.ලි:- ටියුබ්ලයිට් ඈයෝ එහෙම ඉන්නව නම්.... මෙහෙම කතාවක් කියෙවුවේ නෑ කියලා. ඒක අමතක කරලා දානව හොඳා.......
* සැර නැතුව ඇති මයෙ හිතේ.........
* ස්ත්‍රී පාර්ෂවයේ අය මේවා කියවලා බීටට නරක ළමයා කියනවා එහෙම නෙවෙයි හරිය......
* සැර නැතුව ඇති මයෙ හිතේ.........
* ස්ත්‍රී පාර්ෂවයේ අය මේවා කියවලා බීටට නරක ළමයා කියනවා එහෙම නෙවෙයි හරිය......

හප්පේ මේ අළුත්ම එක....ඇම්ඩගේ කථා ඉවරවෙන ඒවා නෙමේ....
ReplyDeleteම්..... ඔව් ඔව් ඉතින් ඒ කතා කවදාවත් ඉවර වෙන එකක නෑ.....
Deleteමේ පැත්තේ ආවාට ස්තූතියි............
ඇම්ඩගේ අළුත් කතවක් ඇහුවේ කාලෙකින්...
ReplyDeleteමමත් මේක ඇහුවේ ලඟදී ඒක තමයි ලියන්න ඕනේ කියලා හිතුනේ
Deleteමම ආහල තිබුණ එකක් නෙවෙයි.. එල!!
ReplyDeleteමේ පැත්තේ ආවාට ස්තූතියි.......
DeleteThis comment has been removed by the author.
Deleteනියම කතාව. මේකත් බලන්නකො එහෙනම්. http://sithama.blogspot.com/
ReplyDeleteබැලුවා බලුවා...... අයෙත් මේ පැත්තේ එන්න
Deleteඅහලා නෑ නේ.
ReplyDeleteමරු කතාව ! ඇම්ඩගේ කතා කවදාවත් ඉවර වෙන්නේ නෑනේ.
නරක ළමයා. :P
ReplyDeleteනරක ළමයා.
ReplyDeleteමල්ලිගේත් කතාව තමා කතාව ඈ... :)
ReplyDeleteඅදයි ආවෙ මුලින්ම නියම කතාව බීටා මලේ......:D
ReplyDeleteනියමයි පිස්සෝ අද වගේ හැමදාම මේ පැත්තෙ ඇවිත් යන්න එන්න...
Deleteබලන් ගියාම ඒ කතාවත් මරු....
ReplyDeleteඉදලා ඉදලා ඇඟිල්ල ගැහුවේ ඈක්කා පොස්ටුවකට... :D
ReplyDeleteතේරුනේ නැත.තේරුම ගන්න උත්සහකල එත් ප්‍රතිඵලයක් නැත.
ReplyDelete